ගෙයි දොරකඩ ජමිබු ගහේ වසා සිටිය පැණි කුරැල්ලා ඉගිලි යන අයුරැ බලා සිටිය මම " අනේ මටත් ඉගිලෙන්න ඔිනැයි කියමින් කදුලු හෙලු හැටි මට තවමත් මතකයි .අාදරයෙන් මා වැළද ගත් අමිමා ඉගිලෙන්න පියපත් කෝ.......ඔයාට පියාපත් දෙන්න මට බැහනෙ රත්රන් දුවෙි........එත් මම ඔයාව ඉගිලවන්නමි කියා දෝතින් ගෙන අහසට ඔසවා මගෙ දෙකපුල් සිපගත්තෙ අාදරයන් බව තේරැණෙ කාලයක් ගිය විටදිය. එදා මා සනසවන්න කල හැකි දේ නොවලහා ඉටුකල අමිමා අද අසරණව වැතිර මගෙන් ඉල්ලා සිටින දේ ඉටුකිරිමට නොහැකිව අසරණව සිටිමි..වියපත් බවත් සමග ඇත්වන්නාවු රෝග කිහිපයකින් බෙලෙන අමිමා හාඩා වැලපෙමින් ඉල්ලන්නෙ ඇගෙ දරැවන්ගෙ කුඩා කාලයයි.ආදරයෙන් සිපගන්න,තුරැලුකරන් නිදාගන්න , කිරිපොවන්න, අාදි වු පෙර කල කටයුතු කිරිමට අපගෙ කුඩාවියේ මතකයෙන් කුඩා දරැවන් ඉල්ලයි .ඇය වැලෙපෙන අයුරැ බලා සිටින විට මට හිතන්නෙ මිනිස් ජිවිතයක වියපත් විය මෙ තරමටම දුක්මුසු වුනෙ ඇයිද ?යන්නයි. අතීතයෙ පමණක් ජීවත්වන වර්තමානය ගැන කිසිදු හැගිමකින් තොරව ගලා යන මෙ ජිවිතය ඇත්තෙන්ම නිස්සාරයි.
Translate
Wednesday, April 13, 2011
Sunday, April 10, 2011
තවත් එක් සිංහල අවුරැදක් ලග ලග එනව.ඉස්සර නමි මෙ කාලෙ කැවුමි කොකිස් බැදෙන සුවද දැනෙනව.. කොහො ගීත නාදෙ දසත පැතිරෙනව. ඒත් දැන් මොනව වෙලාද මන්ද කොහාත් වයසට ගිහින් වගෙ ........ කලාතුරකින් ඇහෙන ඒ සද්දෙ අපිට අමතකවෙලා වෙලා වගෙ .ඒව ගැන හිතන්න හිතෙ ඉඩක් නැතුව වගෙ . භුමි කමිපාවක් වෙයිද ?සුනාමියක් එයිද ? ඉර එලියට පිචිචිලා යයිද? භායානක හීන ගොඩකින් අපේ හිත් බයවෙලා.2012 ලෝක විනශයක් ගැන කවුරැ කවුරැත් කතා කරනව. මෙව ඇත්ත නොවෙයි කියල අහකට දාන්නත් බැහැ වෙන දේවල්වල හැටියට නේද?පාරට යන අපි සෙවනක් සොයාගෙන යන්නෙ අවි රස්මිය දරාගන්න බැරිව .ලෝකෙ හැටි බුදුපියාණන්වහන්සේ දේශනා කල විදිහට සියලුම දේ වෙනස්වෙලා පරිසරයත් වෙනස්වෙලා..මනුස්ස ජිවිත ගැන හොද වැටහිමක් දැන් අපට තියෙනව .වයසට යන විට ගොඩක් දේවල් වැටහෙනව. ජිවිතය සුන්දරයි කියල හිතාගෙන කාලයක් ජිවත්වුනා නමුත් ඒ සුන්දරත්වය යටින් ගලාගෙන ගිහින් තියෙන්නෙ මහා දුක් කන්දරාවක්. යථාර්තය මොකක්ද කියල දැනගන්නකොට කාලය ඉක්මවෙලා. ආපස්සට යන්න බැහ. ආව ගමනඉදිරියටම යායුතුයි.. නමුත් වෙනසක් ඇතිව හොද සිහිබුද්ධියෙන්.මනා වැටහිමකින් . පිටුපස හැරිල බලකොට අපි වගේම තවත් කොටසක් මග එනව ජිවිතය යනු කුමක්ද කියා වැටහිමකින් තොරව අපටත් වඩා ඉක්මනින් .නිහඩව ඉදිරියට යන්න බැහ .යමක් කියා දියයුතුයි කියල හිතුන .හිතට ආව අදහස් ඔහෙ ලියවෙනව .ගත යුත්තක් තිබෙි නමි හිතල බලන්න ජිවිතය යනු කුමක්ද? කියා........
Thursday, April 7, 2011
ගොඩක් දවසකින් නේද?
දවස් ගියා ලියන්න වෙලාවක් තිබුනෙ නැහ. දෙමළ ඉගෙන ගන්නව ඒකටත් කාලය වැය වෙනව.ඒ අතරෙ විභාගයක් අත ලගටම ඇවිත්මෙ නිසයි බිලොග් එක මග හැරැනෙ. දැන් නමි ටිකක්මෙ විවෙිකයි .ඒ කිවිවට.විවෙික ඇත්තෙම නැහ.ඒ අතරෙ පොඩි වැඩකුත් පටන් ගත්ත. එළවලු වගාවක් .ගෙදර එක්කෙනා රාබු ඇට වගයක් ගෙනල්ල හිටෙවිව ලස්සනට හැදුන. ඒක දැක්ක මට ආස හිතුන එළවලු ටිකක් හිටවන්න.ඒ හින්දම මමත් කෘෂිකර්මයට ගිහින් ඇට වර්ග කිහිපයක් ගෙනාව දැන් පාත්තිත් හදල හිටෙවිව.කොහොමද අපේ රාබු පාත්ති'. පැලයක් හිටවල ඒක හැදෙන විට හිතට දැනෙන්නෙ හරි සතුටක් ඒ සතුට ඔයාලත් සමග බෙදාගන්නයි මෙය ලියන්න ගත්තෙ බලන්න ඔයාලත් මොන මොනව හරි හිටවන්න .
Wednesday, December 29, 2010
ගිනි දියණි
සුභ නත්තලක් වගේම සුභ නව වසරක් වේවා!!!!!. අලුතින් පොතක් කියවපුවම මතක්් වෙන්නෙ සිංහල බිලොග් එකයි. පොත කියවල ලබපු රසය අනිත් අයටත් දැනෙන්නෙ එ ගැන අනෙක් අයත් දැනුවත් කලොත් කියල මම හිතන නිසයි..මෙ පොත ලියවිලා තියෙන්නෙ 2002 වසරෙදියි. පලස්තිනයෙ සිදුවුන සත්‍ය කතාවක්..සිංහල පොතෙ තියෙන්නෙ "පණපිටින් පිලිස්සිමට ලක්වු 17 හැවිරිදි පලස්තීන යුවතියකගේ කතාව" කියලයි.සවුද් නම් කතා නායිකාව සමග Mavie-Therese Cuny එක්ව පංශ බසින් රචිත මෙම පොත ඉංගිසි බසට පෙරලා අත්තෙ judith S.Armbruster ය. සිංහල භාෂාවට පර්වර්තනය කර තිබෙන්නෙ දිලීප ජයකොඩි මහතායි.. පළමුවෙන්ම මම එ මහතාට ස්තති වෙනව මෙවැනි පොතක් ලාංකිය පාඨකයාට කියවිමට පරිවර්තනය කර දිම ගැන.
පොත කියවලම එහි අන්තර්ගත ය දැන ගැනිම හොද යැයි මම සිතනව. නමුත් මේ ලොකයෙ කොතනක හො මෙවැනි දේවල් සිදුවෙනවාදැයි මට සිතාගන්නවත් බැහ .අප ජිවත්වෙන සංස්කෘතිය අනුව දු දරැ දෙමාපිය සෙනෙහස( අතලොස්සක් හැර) ඉතාමත් ඉහල මට්ටමත තියෙනව.
පොත කියවලම එහි අන්තර්ගත ය දැන ගැනිම හොද යැයි මම සිතනව. නමුත් මේ ලොකයෙ කොතනක හො මෙවැනි දේවල් සිදුවෙනවාදැයි මට සිතාගන්නවත් බැහ .අප ජිවත්වෙන සංස්කෘතිය අනුව දු දරැ දෙමාපිය සෙනෙහස( අතලොස්සක් හැර) ඉතාමත් ඉහල මට්ටමත තියෙනව.
Sunday, November 21, 2010
අලුත් අත්දැකිමක්
මාසයකට නොඅඩු කාලයක් බ්ලොග් එක පැත්තෙ එන්නබැරිවුනා. අවිවෙකි තත්වය නිසයි එහෙම වුනෙ.දැනටත් එහෙම තමයි. අපට දෙමළ ඉගෙන ගන්න සිදුවුන නිසා එ සදහා කාලය ගතකරන්න වෙනව. අත්තටම භාෂාවක් ඉගෙන ගන්න විට එහෙන් මෙහෙන් ඉගෙන ගන්නත් බැහැනෙ. කරන දෙ හරියට කරන්න ඔන. එ සදහා කැපවිමකුත් ඔන වෙනව . ඉතින් දෙමළ ඉගෙන ගන්න එකත් රසවත් අණ්ඩරදෙමළ වගේ .වචන කියවගන්න සැහෙන උත්සාහයක් දරන්න වෙනව .හුරැ බව අඩුයි..මම හිතනව හැමොම මෙ භාෂාව ඉගෙන ගන්නව නම් හොදය කියල .ජාත්න් වශයෙන් බෙදිල ඉන්නෙ භාෂාව නොදන්නා කම නිසයි තමන්ගෙ අදහස් හුවමාරැ කරගන්න පුලුවන් නම් එතන සුහදක්වයක් අතිවෙනව.අපේ යාපනය සංචාරයෙදිත් මම දුටු දේ අදහස් දැන ගන්න නොමැත්විම අඩුපාඩුවක් ලෙසයි. ගොලුවන් වගේ පරිසරය නරඔල අපසු එනව.හොදම අත්දැකිම වුනෙ අපි නිවසක් දවස් දෙකකට කුලියට අරගෙන නතර වුනා එ නිවස අයිත් වුනෙ තරැණ පිරිමි ළමයෙකුට .රාතියෙදි විදුලි බලය නැතිව ගියා .කමුත් යථා තත්වයට පත්කරගන්න කතා කරන්න දන්නෙ නැහ.මෙහිදි අපේ කැම සකස් කරන්න ගිය කාන්තාවගෙ උදව්ව ගන්න සිදුව්නා අැයට දෙමළ දන්න නිසා එ ළමයාට කතාකරගත්ත. එහෙම කෙනෙක් නොසිටියානම් අපි අකරතැබ්බයට පත්වෙනව..ඉදිරිකාලයෙදි නම් දෙමළ භාෂාව දන්නා අය අ ැතිවෙවි .දැනට පාසල්වල දෙමළ උගන්වන නිසා කුඩා ලමුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නව .
Thursday, October 21, 2010
සජිවි කැලැ සතුන් බලන්න
අපි කවුරැත් ආසයි ගැලැවෙ ජිවත්වන සතුන් ගැලැව තුලදි හැසිරෙන හැටි බලන්න එත් ඉතින් අපි කොහොමදකැලැවට වෙලා ඉන්නෙ නේද? නමුත් අපිට එය පුශ්නයයක් වෙන්නෙ නැහග අපිකාවෙ කැලයක ඉන්න සතුන් දිහා ගෙදරට වෙලා බලා ඉන්න පුලුවන් නම් කොතරම් හොදද නේද එක කරන්නන පුලුවන් අන්තර්ජාලය තුලින් africam.com මෙ සදහා තියෙන හොදම සයිට් එකක් කියල මට හිතෙනව. තවත්තියෙනව වෙබ්කැම් කියල ටයිප් කරල හොයල බලන්න.එ විතරක් නෙමෙ නගර ගෙවල් හුරතල් සතුන් කුරැල්ලන් ද සජිවි ලෙස බලන්න පුලුවන්. කොයිතරම් අගෙද නේද .වැසිවනාන්තර වන ඇමෙසන් වනය සිරි නරඔන්නත් පුලුවන් .ඔක් 20 වැනිද මම සවස 4.30ට පමණ අතෙක් වතුර බොන්න ව දැක්ක. එ වගෙම රයිනො සිංහයො කුල් හරක් ජිරාප් ල දැක්ක සැක්ක හොදම දර්ශනය වුනේ කුලුමිමෙක් සිංහයෙක් ව එලවා දැමු හැටියි.ඔයාලත් බලල මට කියන්න.
Wednesday, October 6, 2010
ජිවත්විමට සෙල්ලමක්
මෙය මගේ අදහසක් නම් නොවෙ. කත්‍යානා අමරසිංහ පරිවර්තකය කල පොලියාන පොතේ තියෙන්නෙ . මෙය අපටත් සුදුසු නිසයි ලියන්න හිතුවෙ.රසවත් පොතක් එවගෙම අපේ ජිවිතෙටද යමක් එකතු කර ගත හැකියි කතානායිකාව වු පොලියාන සැමදෙයකින්ම සතුටු වෙනව එ විතරක් නෙමෙ අනෙක් අයටත් සතුටු වෙන විදිහ කියල දෙනව අපි කිසිවිටකත් නොසිතන දේවලු වලින් සතුටක ලබන පුංචි දැරියකගෙ කතාවක් මෙයට වස්ත බිජය වෙලා තියෙන්නෙ. තමන්ට ලැෙබන පිඩනයන්ට ඉතාමත් සතුටු සිතින් මුහුණ දිම පොලියානට සාමන්‍ය දෙයක්. අපි පුරැදුවෙලා තියෙන්නෙ පුංචි දෙයටත් කලබල වෙලා දුක් වෙන එක . නමුත් පොලියානා චරිතයෙන් අපට පැහැදිලි කර දෙනව ජිවිතයට දුක්වේදනා ලගා කර ගන්නවට වඩා සතුට ලගා කරගන්නෙ කොහොමදකියල සරල වින්දනයක් ලබන්න පොතක් කියවන අයට නම් මෙය රසවත් නොවේවි එත්ගැඔුරැ අත්දැකිමකින් රසවත් පොතක් කියවන්න ආස අය ට මෙ පොත ඉතා රසවත්වෙවි
Subscribe to:
Posts (Atom)


