අපි සුන්දරයැයි නොසිතන දේවල් වලත් යමිකිසි සුන්දරත්වයක් දකින්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට අපි ලස්සසනයි කියන දේවවල්වලත් කිසිම ස්වාභාවික ලස්සනක් නැහ මම මල් වලට ආසයි . මම විතරක් නෙමෙයි කවුරුත් මල් වලට අසයිනෙ . සමහර අය සුවදට සමහර අය ලස්සනට .මෙි වගේ එක් එක් කෙනාගෙ රුචිකත්වය අනුව එය වෙනස් වෙනව රෝස මල් වලට ගොඩක් දෙනෙක් ආසයි. මල් ලෝකයේ රැජිනක් ලෙස රෝස මල පිපි සදාතනික දහම අනුව පරවි යනව.පෙති හැලි ගියාට පස්සෙ ආදරය කල අය බලන්නෙවත් නැතිව යනව.ලෝක ස්වභාවය ඒ්කයි ලස්සන කොතරමි තිබුනත් පිපී පරවි යනව.කානේෂන් , කපුරු බාබන්ඩෙිසිය මෙයාල හැමෝම ලස්සන පෙන්වල පරවි යනව .කවුරුත් ලස්සනයි කියන්නෙත් නැති මොනවද කියල හොයල බලන්ෙනත් නැති විදිහෙ මලක සේයාරුවක් මට හමුවුනා. කලාත්මක බවකුත් තියෙනව.ඒත අපි මෙය දැක්කම අනේ හරි ලස්සනයි කියල , මටත් මෙයින් පැලයක් දෙනවද කියල ඉල්ලගෙන යනව නමි මම දැකල නැහ.ඒ වුනාට මෙි මලෙන් ලබන ජිවය අපිව පෝෂණය කරනව කිවොත් ඔයාල මොකද කියන්නෙ වෙන්න බැහ කියයි. අර මම කිවෙ අපි නොසිතන දේවල වලත් සුන්දරත්වය මෙන්ම වටිනාකමකුත් තියෙනව කියල.මෙි මල පරවි යන්නෙ තවත් ඵලයක ආරමිභයක් ලෙසයි මම .රෝස මලට වඩා වැඩි වටිනාකමක් දුන්නෙ ඒනිසයි .මම වැරදිද මන්ද? කමක් නැහ. ඒ මගේ කැමැත්තනෙ . මට හිතෙනව ඔයාලත් මෙ මල හදුනාගනි ගියල. ඒ මෙහි ඵලය ඔයාල හැමෝම දන්න නිසා . ජිවිතයට එක සැරයක් හෝ එයින් පෝෂණය ලබල තියෙන නිසා.
Translate
Monday, August 29, 2011
Friday, August 19, 2011
උතුමි පිරිමි කම තිරිසන් කරගන්නෙ ඇයි
පසුගිය දිනක මීගමුවෙ රෝහලට ගියේ ලෙඩවු මගේ සහෝදරයෙක් බැලිමටයි. මම යනවිටත් රෝගින් බැලිමට පැමිණි සෙනග පිරි සිටිය .නියමිතවෙලාවට විනාඩි දහයක් පමණ තිබු නිසා මමත් පෝලිමට එකතුවුනා . ඒ සමගම කාන්තාවකගෙ කෑගැසිමක් සමගම පුද්ගයෙක් වෙිගයෙන් දුවගෙන යන අතර ඒ පසුපස රෝහල් සේවකයින් විය හැකි අයත් පසුපසින් පන්නා ගෙන විත් එම පුද්ගලයාව අල්ලා ගනු ලැබුව.
එම කාන්තාව පැමිණ සිටියේ බෙහෙත් ගැනිමටයි. වයස අවුරුදු හතක් පමණ වු තම දියණිය වාඩි කරවා ඇය බෙහෙත් ගැනිමට ගිහින් තියෙනව .ඒ අතරතුර අර පුද්ගලයා එම දියණිය ලගට ගොස් තම දුරකතනයෙන් දමාගෙන සිටි අසභ්‍ය රූප රාමු දරුවාට පෙන්වා තියෙනව .බියට පත්වු දැරිය කෑගසන විට තමා අමිමා දැකල තියෙන්නෙ . ඒ සමගම පොලිසියත් පැමිණිය අර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගියා . බෙහෙත් ගන්න පැමිණි අර අමිමාටත් සිදුවුනේ ජිප්රියෙන්ම පොලිසියට යෑමයි.
අප ජිවත්වෙන සමාජයේ කුඩා දරුවෙක් හදුනාගන්නත් බැරි පුද්ගලයින් සිටිනව. මෙි තරමටම තම සිතිවිලි පාලනය කරගන්න බැරිද? තාක්ෂණය මෙයට වැරදි කරුවෙක්ද? ඒ තුලින් හැගිමි පාලනය කර ගන්න බැරිවෙනවාද?මම නමි සිතන්නෙ මෙි සියල්ලම වැරදියි. මෙිවාට යොමුවන පුද්ගලයාගෙ හැගිමි පමණයි මෙයට හේතුවන්නෙ .තාක්ෂණයෙන් නිවැරැදි දෙය කර පලප්‍රයෝජන ලබන අය කොතරමි ඉන්නවද. මෙිව තියෙන්නෙ යහපතට මිසක් අයහපත ලගාකරගන්න නෙමෙි බව අවබෝධ කරගන්න බැරි එකයි වැරැද්ද.

Subscribe to:
Posts (Atom)