සුභ නත්තලක් වගේම සුභ නව වසරක් වේවා!!!!!. අලුතින් පොතක් කියවපුවම මතක්් වෙන්නෙ සිංහල බිලොග් එකයි. පොත කියවල ලබපු රසය අනිත් අයටත් දැනෙන්නෙ එ ගැන අනෙක් අයත් දැනුවත් කලොත් කියල මම හිතන නිසයි..මෙ පොත ලියවිලා තියෙන්නෙ 2002 වසරෙදියි. පලස්තිනයෙ සිදුවුන සත්‍ය කතාවක්..සිංහල පොතෙ තියෙන්නෙ "පණපිටින් පිලිස්සිමට ලක්වු 17 හැවිරිදි පලස්තීන යුවතියකගේ කතාව" කියලයි.සවුද් නම් කතා නායිකාව සමග Mavie-Therese Cuny එක්ව පංශ බසින් රචිත මෙම පොත ඉංගිසි බසට පෙරලා අත්තෙ judith S.Armbruster ය. සිංහල භාෂාවට පර්වර්තනය කර තිබෙන්නෙ දිලීප ජයකොඩි මහතායි.. පළමුවෙන්ම මම එ මහතාට ස්තති වෙනව මෙවැනි පොතක් ලාංකිය පාඨකයාට කියවිමට පරිවර්තනය කර දිම ගැන.
පොත කියවලම එහි අන්තර්ගත ය දැන ගැනිම හොද යැයි මම සිතනව. නමුත් මේ ලොකයෙ කොතනක හො මෙවැනි දේවල් සිදුවෙනවාදැයි මට සිතාගන්නවත් බැහ .අප ජිවත්වෙන සංස්කෘතිය අනුව දු දරැ දෙමාපිය සෙනෙහස( අතලොස්සක් හැර) ඉතාමත් ඉහල මට්ටමත තියෙනව.
Translate
Wednesday, December 29, 2010
Sunday, November 21, 2010
අලුත් අත්දැකිමක්
මාසයකට නොඅඩු කාලයක් බ්ලොග් එක පැත්තෙ එන්නබැරිවුනා. අවිවෙකි තත්වය නිසයි එහෙම වුනෙ.දැනටත් එහෙම තමයි. අපට දෙමළ ඉගෙන ගන්න සිදුවුන නිසා එ සදහා කාලය ගතකරන්න වෙනව. අත්තටම භාෂාවක් ඉගෙන ගන්න විට එහෙන් මෙහෙන් ඉගෙන ගන්නත් බැහැනෙ. කරන දෙ හරියට කරන්න ඔන. එ සදහා කැපවිමකුත් ඔන වෙනව . ඉතින් දෙමළ ඉගෙන ගන්න එකත් රසවත් අණ්ඩරදෙමළ වගේ .වචන කියවගන්න සැහෙන උත්සාහයක් දරන්න වෙනව .හුරැ බව අඩුයි..මම හිතනව හැමොම මෙ භාෂාව ඉගෙන ගන්නව නම් හොදය කියල .ජාත්න් වශයෙන් බෙදිල ඉන්නෙ භාෂාව නොදන්නා කම නිසයි තමන්ගෙ අදහස් හුවමාරැ කරගන්න පුලුවන් නම් එතන සුහදක්වයක් අතිවෙනව.අපේ යාපනය සංචාරයෙදිත් මම දුටු දේ අදහස් දැන ගන්න නොමැත්විම අඩුපාඩුවක් ලෙසයි. ගොලුවන් වගේ පරිසරය නරඔල අපසු එනව.හොදම අත්දැකිම වුනෙ අපි නිවසක් දවස් දෙකකට කුලියට අරගෙන නතර වුනා එ නිවස අයිත් වුනෙ තරැණ පිරිමි ළමයෙකුට .රාතියෙදි විදුලි බලය නැතිව ගියා .කමුත් යථා තත්වයට පත්කරගන්න කතා කරන්න දන්නෙ නැහ.මෙහිදි අපේ කැම සකස් කරන්න ගිය කාන්තාවගෙ උදව්ව ගන්න සිදුව්නා අැයට දෙමළ දන්න නිසා එ ළමයාට කතාකරගත්ත. එහෙම කෙනෙක් නොසිටියානම් අපි අකරතැබ්බයට පත්වෙනව..ඉදිරිකාලයෙදි නම් දෙමළ භාෂාව දන්නා අය අ ැතිවෙවි .දැනට පාසල්වල දෙමළ උගන්වන නිසා කුඩා ලමුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නව .
Thursday, October 21, 2010
සජිවි කැලැ සතුන් බලන්න
අපි කවුරැත් ආසයි ගැලැවෙ ජිවත්වන සතුන් ගැලැව තුලදි හැසිරෙන හැටි බලන්න එත් ඉතින් අපි කොහොමදකැලැවට වෙලා ඉන්නෙ නේද? නමුත් අපිට එය පුශ්නයයක් වෙන්නෙ නැහග අපිකාවෙ කැලයක ඉන්න සතුන් දිහා ගෙදරට වෙලා බලා ඉන්න පුලුවන් නම් කොතරම් හොදද නේද එක කරන්නන පුලුවන් අන්තර්ජාලය තුලින් africam.com මෙ සදහා තියෙන හොදම සයිට් එකක් කියල මට හිතෙනව. තවත්තියෙනව වෙබ්කැම් කියල ටයිප් කරල හොයල බලන්න.එ විතරක් නෙමෙ නගර ගෙවල් හුරතල් සතුන් කුරැල්ලන් ද සජිවි ලෙස බලන්න පුලුවන්. කොයිතරම් අගෙද නේද .වැසිවනාන්තර වන ඇමෙසන් වනය සිරි නරඔන්නත් පුලුවන් .ඔක් 20 වැනිද මම සවස 4.30ට පමණ අතෙක් වතුර බොන්න ව දැක්ක. එ වගෙම රයිනො සිංහයො කුල් හරක් ජිරාප් ල දැක්ක සැක්ක හොදම දර්ශනය වුනේ කුලුමිමෙක් සිංහයෙක් ව එලවා දැමු හැටියි.ඔයාලත් බලල මට කියන්න.
Wednesday, October 6, 2010
ජිවත්විමට සෙල්ලමක්
මෙය මගේ අදහසක් නම් නොවෙ. කත්‍යානා අමරසිංහ පරිවර්තකය කල පොලියාන පොතේ තියෙන්නෙ . මෙය අපටත් සුදුසු නිසයි ලියන්න හිතුවෙ.රසවත් පොතක් එවගෙම අපේ ජිවිතෙටද යමක් එකතු කර ගත හැකියි කතානායිකාව වු පොලියාන සැමදෙයකින්ම සතුටු වෙනව එ විතරක් නෙමෙ අනෙක් අයටත් සතුටු වෙන විදිහ කියල දෙනව අපි කිසිවිටකත් නොසිතන දේවලු වලින් සතුටක ලබන පුංචි දැරියකගෙ කතාවක් මෙයට වස්ත බිජය වෙලා තියෙන්නෙ. තමන්ට ලැෙබන පිඩනයන්ට ඉතාමත් සතුටු සිතින් මුහුණ දිම පොලියානට සාමන්‍ය දෙයක්. අපි පුරැදුවෙලා තියෙන්නෙ පුංචි දෙයටත් කලබල වෙලා දුක් වෙන එක . නමුත් පොලියානා චරිතයෙන් අපට පැහැදිලි කර දෙනව ජිවිතයට දුක්වේදනා ලගා කර ගන්නවට වඩා සතුට ලගා කරගන්නෙ කොහොමදකියල සරල වින්දනයක් ලබන්න පොතක් කියවන අයට නම් මෙය රසවත් නොවේවි එත්ගැඔුරැ අත්දැකිමකින් රසවත් පොතක් කියවන්න ආස අය ට මෙ පොත ඉතා රසවත්වෙවි
Friday, October 1, 2010
කැමති කෙනෙක් හැකි නම් ලබාදෙන්න
සෝමාතිය වදින්න ගිය අවස්ථාවෙ ගත් පොටා් ටික මගෙ ලග දැනට නැහ. නමුත් 5 ශේණිය ලමයින්ගෙ බුද්ධාගම පාඩමට සෝමාවතිය ගැන පසන්ටේශන් එකක් හදන්න අවශ්‍යවෙලා තියෙනව. කැමතිකෙනෙක් සොමාවතිය පොටෝ කිහිපයක් ලබාදෙන්න පුල්වනි නම් උදවිවක්..දර්ශන පමනක් තියෙනඑව වෙන්න ඔන
Wednesday, September 22, 2010
පොතක් අතරින්.......
සාහිත්‍ය මාසය නිසා පොත් සාප්පු ගානෙ වැඩිපුර යන එක අපේ පුරැද්දක්නෙ එ මොකද පොත්වල මිලට වට්ටම් ලබාගැනිමට හැකි නිසායි.. මම පොත්සාප්පුවට ගියාම වැඩිපුරම යන්නෙ පර්වර්තන තියෙන තැනට වෙනද වගෙම මම ගත්තෙ පර්වර්තනයක් තවම කියවල ඉවර නැහ. ඒත් මෙය සත්‍ය කථාවක් නිසා ,කියවන අයට හදුන්වාදෙන්න ඔනයයි කියල මට හිතුන. මෙ පොතෙ නම කාන්තාරෙ අහිංසකාවිය. මැදපෙරදිග රටවල පවතින පැරණි නිති රිති අනුව තරැණියකට ගෙන දුන් මරණය ගැන මෙ පොතෙක් කියවෙන්නෙ. වෙනත් අගමක තරැණයෙකු සමග ඇතිකරගන්නා පේමය නිසා දෙමවිපියන් විසින් මරණයට පත් කල අයුරැ විසතර වෙනව
අගම නිසා දැඩිනිතිරිති වලට යටත්ව ජිවත්විමට සිදුවි ඇති මැදපෙරදිග තරැණියන් ,තමන්ගෙ නිවස තුලම වහල්භාවයට පත්වි දුක්බර ජිවිතයක් ගතකරන අකාරය කතවරිය පෙන්වා දෙනව .මෙහි කතවරිය වන්නෙද කතා නායිකාවගෙ මිතරියයි. එ නිසා වඩාත් සංවේදි අකාරයෙන් සිදුවු සිද්ධින් ඉදිරිපත් කිරිමට හැකිවි තිබෙනව.කාන්තා නිදහස පිලිබද අපට අති අසිමිත බව මෙ කාන්තාවක් ලබන්නාවු පුරැෂාධිපත්ය හමුවෙ පැහැදිලිවෙ. අනෙක් කරැණ වන්නෙ දෙමවිපියන් හා දරැවන් අකර අති සෙනෙහසයි. තමන්ගෙ පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවකුගෙ ජිවිතය බිලිදිම අපට නම් කිසිසේත් සිතාගක නොහැකියි..එත් ජොර්දානය වැනි රටක පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවන්ගෙ ජිවිත දෙමව්පියන් විසින්ම නැති කිරිම අපුසිද්ධියෙ සිදුවන්නකි..එවැනි මරණවලට නිති රිති නැතිබව ද කතා නායිකාව පෙන්වා දෙයි. අපෙ උපන් බිම , අපෙ අගම්, අපෙ සංස්කෘතිය මොන තරම් වටිනවද කියල හැගෙන්නෙ මෙවැනි සත්‍ය කතා තුලිනි..වෙනත් සංස්කෘතින් අතරින් ශිලංකික බව බව ලැබෙන්නෙ ත් පෙර පිනක් තිබිය යුත් බවයි මගෙ හැගිම.

Saturday, September 11, 2010
කමෙට් නැතත් මෙය කියවා උදවි කරන්න
සියලුම බෞද්ධ ජනතාවගෙන්කරන ඉල්ලිමක්. යාපන චාරිකාවෙදි අප ගිය එක් ස්ථානයක්වුයෙ "කදුරැගොඩපන්සල"මහ රහතන්වහන්සේලා හැටනමකගෙ භෂ්මාවශෙෂ තැන්පත් කර ඉදිකර අති චෙත්‍ය හැටක් එහි තිබෙනව.අත ඉතිහාසයක් අති මෙම පන්සල ,අක්කර 300ක ඉඩ පුමාණයත් එදා පැවතියද අද වන විට අක්කර 3ක පුමාණයක්පමණක් අත.පන්සලෙ වැඩ සිටින ස්වාමින්වහන්සෙ අපට කරැණු පැහැදිලි කරමින් පැවසුවෙ, මෙම පන්සලෙ ඉතිහාසයයි.පුරාවිද්‍ය දෙපාර්ථමෙන්තව විසින් කරන ලද කැණිම් වලින් සොයා ගන්නා ලද මෙම චෙත්‍ය එදා වැඩ සිටි මහරහතන් වහන්සේලා 60නමකගෙ බව සොයාගෙන අත. පසුකාලෙයඅතිවු යුද්ධය නිසා හුදකලා වු පන්සලල හමුදා විරැවන්ගෙ කැපවිම මත අද දක්වා අරක්ෂා වෙමින්පවති. එ යුගයෙ බෞද්ධ ජනතාවට යැමට නොහැකි වු ස්ථානයක වු නිසා කිසිම පිලිසරණක් නොමැතිව ස්වාමින්වහන්සේලාගෙ උත්සාහය සහ හමුදා විරැවන්ගෙ අරක්ෂාව යටතෙ ඵෙතිහාසික වටිනාකම රැකෙමින් පවති.
සියලු පහසුකම් අතිව දකුණෙ සිටින ස්වාමින්වහන්සේලාට වඩා අති දුෂ්කර පරිසරයක යුද්ධයකට මැදිව මෙ පන්සල රැක ගත් එ ස්වාමින්වහන්සේලාට සාසනය රැකගැනිමෙ ගෞරවය නිතැතින්ම හිමිවෙ. ස්වාමින්වහන්සෙ පැවසු අයුරින් දානය පිරිනමන්නෙද, සියලුම පහසුකම් සපයන්නෙද ගිලන්වු විට සත්කාර කරන්නෙද අරක්ෂාව සපයන්නෙද හමුදා විරැවන් පමණිණි. විරැවන් නොමැතිනම් සාසනය අද උතුරෙ නැති තරම්ය. බුදුමැදුර ටකරන් තහඩුවලින් අවරණය කර සකසා අත .යාපනය නගරයෙ සිට සැහෙන දුර පුමාණයක් යායුතු ගමන් මාර්ගයද කුඩා පටු පාරකි .
රටෙජනතාව වශයෙන් අපටද කල හැකි කාර්යන් අති බවයි මගෙ හැගිම. මෙවැනි ජාතික ඵෙතිහාසික ස්ථාන රුක ගැනිමයි එසදහා අපට උතුරට ගමන් කල හැක .මෙය කියවන ඔබ සැමද පන්සල වැද පුදා ගනිමින් යම්කිසි උදම්වක් කල හැකිය. වෙසක් කාලයය පොසොන් කාලයට දකුණෙ පන්සල් වල තොරණ හදල, කුඩු හදල විරිදු කියල විදුලි බුබුලු දල්වල තියෙනකොට අපි මොන තරම් ශුද්ධාවක් අතිවද එවා වැද පුදා ගන්නෙ .එත් උතුරෙ රහතන්වහන්සේලාගෙ දෙපා ගැටුනු පුද බිමක් පුද පුජා පවත්වන්න දකුණෙ අපම යායුතුයි.මන්ද එ අවට සිටින සියලුම ජනයා කොවිලට යන අයයි.,,

Subscribe to:
Posts (Atom)