Translate

Friday, July 8, 2011

හරිම ලස්සනයි..........දැනුම ගොඩයි........ඇවිත් බලන්න

පහ වසර ශිෂ්‍යත්වය කියන්නෙ අපේ පුංචි අයට ලොකු බලාෙපාෙරාත්තුවක් ඇතිකරන විභාගයක්.මෙි විභාගය ජය ගත්තොත් ලොකු පාසලකට යන්න පුලුවන්න. මෙි ලොකු සිහිනය සැබැකරන්නට මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය මගින් දැවැන්ත වැඩසටහනක් දියත්කලා.ජුලි 8 9 10 කියන දින තුනෙදි කළාපයෙ ඇති පාසල් සහභාගිත්වයෙන් පුදර්ශනයක් පැවැත්වෙනව. පහ වසර විෂයයන්ට අදාලව මෙි පුදර්ශනය සංවිධානය කරල තිබුන. පුංචි ළමයින්ට පමණක් නොවෙි ලොකු අපටත් දැකගන්නට පුලුවන් නොයෙකුත්දේ තිබුන.ඒ වගේම පුදර්ශනය නරඹන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියාකාරකමි වල යෙදෙන්නත් පුලුවන් වුනා. පුශ්නවලට පිලිතුරු ලියන්න පොතක් ලැබුන. කුටි විස්සක් පමණ ඇති මෙහි සෑම කුටියක් තුලදිම විස්තර කිරිමක් කරනව ඉන්පසු එයට අදාල පුශ්නයට පිලිතුරු ලියන්න ලමයින්ට ඉඩ සලසා දුන්න .පන්ති කාමරයතුලදි ලබන දැනුමට වඩා සැම දෙයක්ම දැකල අතපතගාල ලමයි දැනුම හොයාගත්ත.පන්ති කාමරය තුල පොත කියවා සටහන ලියා ලබන දැනුමට වඩා ලමයි න්ගෙ සිත්තුලට කාවදින ලෙස මෙම පුදර්ශනය  නිර්මාණය විම අලුත් බවක් දකින්නට ලැබුන සිසුන් මහත් උනන්දුවකින් මෙය නැරඹු අයුරු මගේ කැමරාවෙත් මෙසේ සටහන් වුනා                                                                                                                                    













































No comments: