Translate

Thursday, April 7, 2011

ගොඩක් දවසකින් නේද?



දවස් ගියා ලියන්න වෙලාවක් තිබුනෙ නැහ. දෙමළ ඉගෙන ගන්නව ඒකටත් කාලය වැය වෙනව.ඒ අතරෙ විභාගයක් අත ලගටම ඇවිත්මෙ නිසයි බිලොග් එක මග හැරැනෙ. දැන් නමි ටිකක්මෙ විවෙිකයි .ඒ කිවිවට.විවෙික ඇත්තෙම නැහ.ඒ අතරෙ පොඩි වැඩකුත් පටන් ගත්ත. එළවලු වගාවක් .ගෙදර එක්කෙනා රාබු ඇට වගයක් ගෙනල්ල හිටෙවිව ලස්සනට හැදුන. ඒක දැක්ක මට ආස හිතුන එළවලු ටිකක් හිටවන්න.ඒ හින්දම මමත් කෘෂිකර්මයට ගිහින් ඇට වර්ග කිහිපයක් ගෙනාව  දැන් පාත්තිත් හදල හිටෙවිව.කොහොමද අපේ රාබු පාත්ති'. පැලයක් හිටවල ඒක හැදෙන විට හිතට දැනෙන්නෙ හරි සතුටක් ඒ සතුට ඔයාලත් සමග බෙදාගන්නයි මෙය ලියන්න ගත්තෙ බලන්න ඔයාලත් මොන මොනව හරි හිටවන්න .

No comments: