Translate

Friday, September 10, 2010

යාපනය පින්තුරප බලන්න...........

යාපනය චාරිකාවෙදි දුටු දේවල් ඔයාලත් සමග බෙදාගන්න දෙවෙනි පෝස්ට් එකයි මෙ..අපි නාගදිපයට ගිහින් නවාතැනට එනවිට රෑ වුනා ගෙනගිය බඩුබාහිරාදිය තැන්පත් කරල රාතිු කැමවෙල හැදුව. මහන්සියත් වැඩිනනිසා ඉක්මනින්ම නිදාගැනිමයි අපේ අවශ්‍යතාවය වුනේ අපි නවාතැන් ගත් නිවසෙ හිටියෙ දුවිඩ පිරිමි ලමයින් තිදෙනෙක් ඔවුන් නිවස අපට බාර දි යනන ගියා. තොරතුරැ දැනගන්න අසාවෙන් හිටියත් භාෂා පුශ්ණය හරහට හිටිය .පසුදා පාන්දරින් අවදිවි දහවල් කැමත් හදාගෙ ගමන පිටත් වුනා අපට නැරඹිය යුතු ස්ථාන පෙන්වා දෙන්න උදව් කල අයෙකුත් හිටිය හදුන්වා දෙන්න නොහැකි වුනත් ඔහුට අපේ ස්තුතිතිය පුද කරනව  පලමුවෙන්ම අපි අම්මාන් කෝවිල බලන්න ගියා. එය විසිතුරැ යි. පත්තිනි මෑණියන්ගෙ කෝවිලක් බවයි එහි සිටි පුද්ගලයෙක් පැවසුවෙ.


අපි තවත් කොවිලක් බලන්න ගියා. ඊලග පෝස්ට් එකෙන් ඒ ගැන ලියන්නම්

1 comment:

කුප්ප වැඩ said...

පෝස්ට් එකට අදාල නැති වුනත් ඔයා අන්තර්ජාල මුදල් ගැන උනන්දුයි වගේ දැකපු නිසයි මේ කමෙන්ට් එක දාන්නේ හොදම බක්ස් අඩවි ගැන දැන ගන්න මේ සයිට් එක බලන්න.

http://tinyurl.com/3afszsx