Translate

Wednesday, May 19, 2010

රණවිරුවන් වෙනුවෙන්.........

ඊයෙ දිනය කාටද අමතක වෙන්නෙ. ඒත් මම ගංවතුර නිසා අකරතැබ්බයට පත්වුන නිසාත්, මැයි 18 කාලගුණය ඒතරම් හොද නොවුන නිසාත් බ්ලොග් ඒක ලිවිම පසුවට දාන්න සිදුවුනා.අපි සතුටුවුනු ඒ දිනය නම් අමතක වුෙන නැහ.
    රණවිරුවන් ජිවිත පුජාකරල අපට අරන් දුන් ඒ නිදහස නිසා සැනසිමෙන් අද කාලය ගෙවෙනව. මිය ගිය සියලුම විරුවන්ට සදා අප ණය ගැතියි.. ජිවත්වන සියලුම විරුවන්ටද මගෙ ගෞරවය පුද කරනව. ඒ පවුල් වල බිරිනදෑවරුන් ,දු දරුවන් , නෑදැයින් අැතුලු සියලුදෙනාම අාදරයෙන් සිහිපත් කරනව. අප වෙනුවෙන් ඒ සියලු දෙනා කල පරිත්‍යගය අනුපමෙයීයයි.

2 comments:

Thejan said...

අද වෙන කොට හුඟ දෙනෙකුට ඔය හැම දේම අමතකයි. අපි ඉතින් නියම සිංහලයොනේ !!!

Thejan said...

අද වෙන කොට හුඟ දෙනෙකුට ඔය හැම දේම අමතකයි. අපි ඉතින් නියම සිංහලයොනේ