Translate

Tuesday, May 18, 2010

ගංවතුර නිසා අතරමංව දවසක් ගෙව්වෙමි.....

ගංවතුර නිසා මහත් අකරතැබ්බයකට පත්වුනා. ෙම් දවස් ටිෙක්ම වැස්ස ඒවගෙම අකුණු පුපුරනව. ඒත් වැඩට යන්නත් ඒපැයැ. වැස්සෙම ගෙදරින් පිටවුනා. බස් වැඩ කරන්ෙනත් නැහ. ඒත් මගෙ නරක වෙලාවට ඒක බස් ඒකක් අාව. ෙකාහොම හරි පාසලට ගියා . ඒත් ලමයි නැහ.ෙදන්න තුන්දෙනා තමයි පන්ති වල හිටියෙ. පාසලත් වතුරෙන් යටවෙලා ඒහින්ද ඉක්මනින්ම ලමයි ගෙදර යවන්න පරිපාලනය කටයුතු කලා. මමත් බස් නැවතුමට අාවෙ ගෙදර යන්න . කෝ බස් වැඩ කරන්නෙ නැහ. ගෙදරට යන්න පුලුවන් බසයක නැගල අැවරිවත්ත අාව. ඒතනින් ඒහාට යන්න බැහ.ගුවන්තොටුපල පාර වතුෙරන් යටවෙලා. ගාමන්ට් ලමයිව බෝට්ටු දාල ගොඩදානව මමත් යන්න උත්සාහකලා .මට නම් හිතාගන්නවත් බැහ. කරන්න මොනවද කියල කල්පානාවට ඒන්ෙනත් නැහ. ගෙදරින් කියනව යන්න පුලුවන් දිහාකට ගහින් ඉන්න කියල. හතර වටින්ම වතුර දාල කියල. ඊට පස්සෙ නෑදැ ගෙයක් හොයාන ගියා. රාත්‍රියඒ ගෙදර නතරවෙලා. යන්තම් අද හවස ගෙදරට අාව. ඒ අැවිත් පැය දෙක තුනක් ගියෙ නැහ මහා ධාරානිපාත වැස්ස අකුණු පුපුරනව. දැන් තිබුනටත් වඩා වතුර වැඩිවෙලා මම වගෙම වැඩට ගිය අයට ඒන්න බැරිව අතරමන්වෙලා. මෙ විඩීයො ඒෙක තියෙන්නෙ මම බස් ඒකට නැගල ඒනවිට දුටු ෙද්වල් .වතුර නැතුවත් බැරි අැතුවත් බැරි දෙයක්ෙන ජිවිතෙ මෙ වගෙ අත්දැකිමකට මුහුණ දුන්න පලමු වතාව හින්ද හිතට බයක් දැනුන. කවදා ගෙදර යන්න ලැබෙයිද කියල.හීනයක් වගෙ ගෙදර අාව ඒක.