Translate

Saturday, February 27, 2010

පාසල් බස් රථයෙ ගමන කොහෙන් කෙලවරවෙයිද?

අප පාසල නගරයෙන් අෑතට වෙන්නට පිහිටා තිෙබ්.ඒනිසාම නියමිත වෙලාවට යන්නට අැති අපහසුව නිමා කරගත්ෙත පාසල් බස්රථ සේවය  ලැබිම නිසාය.මග දෙපස සිටින සියලුම ළමයින් ෙකසේ හෝ බස් රථයට ගොඩ කරවාගැනිමටද රියදුරු මහතා වෙහෙසක් දරයි.උදයේ 6 ට ගමන් අාරම්භයත් 6.45 වනවිට දරුවන් පාසලට අැතුල් විමත් කියා නිම කරන්නට බැරිතරමෙ පහසුවකි.
     බාළක බාළිකාවන් රැසකගෙ සතුටු සිනා මැද පුංචි දරුවන්ගෙ උසුලු විසුලු මැද නොදැනිම ගමනාන්තයට ලගාෙවයි.වසර අවසානයෙ රියදුරු දෙපළ ෙවත පුංචි තෑග්ගක් පිරිනමන්නත් අමතක වෙන්නෙ නැහ.
     ෙම් විදිහට නිතිපතා පැමිණි ගමන අද කරදරයක් බවට පත්වි අැත්තෙ අප නොදැනුවත්වය.නගරයෙ ප්‍රධාන පෙෙළ් පාසල් කිහිපයකම දරුවන් බස් රථයෙ ගමන් අාරම්භ කරති. විවිධ පාසල් වුවත් සහෝදරත්වය මෙන්ම මිත්‍රත්වය පලදු ෙනාවන අකාරයට උදයේ ගමන් වාරය නිමවෙනව.ඒනමුත් හවස ගමන් වාරයෙදි නිවස බලා ඒන දරුවන් වැඩි ප්‍රමාණයක් ඒකතු ෙවනව.
  අයියල නංගිල අක්කල මල්ලිලගෙ විහිලු තහලු කියා නිමක් නැහ. නංගි කෙනෙකුට කළ විහිලුවක් හිතට වදයක් කර ගත් ඒක අයියා කෙෙනක් මිතුරන් සමග බස්රථයට ගොඩවැදි පහර දිමක් අාරම්භ කරල තියෙනව.හවසට බසයට නැගල ඒ ළමයා පහරදෙන්න පටන් ගත්ත.ෙමය කියවන ඔබට හිතාගන්න පුලුවන්ද බස්රථය අැතුලෙ බියෙන් කැගසන දරුවන් පිරිසක් මැද තනිවු අප කිහිප දෙෙනක් කල යුත්තෙ කුමක්ද කියා.ඒදා බස් රථය නතර  වු ස්ථානයෙ සිටි ගම්වාසින්ගෙ පිහිටෙන් කරදරයකින් .ෙතාරව ෙබ්රි අැත.මිට පලමු අවස්ථාවක මා තනිවම ෙමවැනි ගැටලුවකට මුහුණදි රියදුරු දෙපලගෙ සහායෙන් කරදරයකින් තොරව විසදාගත්ත.
  දරුවන් පාසලට යන්නෙ හොද හැදියාවක් ලබාගෙන අනාගතය ජයගන්නයි .ඒත් ෙමවැනි දරුවන් කරන දෙයින් අසරණ වන්නෙ දෙමව්පියන් සහ ගුරුවරුන්.කවදා හෝ දිනක පාසලට නොව පොලිසියට යැමට අපට සිදුවෙයිද?

2 comments:

ශාකුන්තල | Shaakunthala said...

වයසෙ වැරැද්ද. :|

Gayani said...

මමත් ඉස්කොලෙ ගිය කාලෙ ගියෙ ස්කූල් බස් එකේ තමයි. ඒ කාළෙට අයියල හදන්නෙ ඒ අය වීරයො කියල පෙන්නන්න.මිශ්‍ර පාසල් වල තමයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ.ඒක ඒ වයසෙ හැටි.ඉස්කොලෙන් අවුට් උනාම ඔය හැමොම හොද යාලුවො!