Translate

Friday, February 19, 2010

අසරණ සරණ

අද මම post ලියන්න ගත්තෙ ඊයෙ සිදුවු දෙයක් ගැන ලියන්න හිතාගෙන. පාසල නිමවෙලා ගෙදර යන්න බස් ඒකට ගොඩවෙද්දි අාසන ගොඩක් හිස්වෙලා තිබුන.හිතවත් අයත් හමුවුනා. බස්ඒක පිටත් වෙන්න සුදානමක් තිබුෙනත් නැහ. කොහොමත් ප්‍රයිවෙටි බස් වාඩිවෙලා ඉන්න අයට දැන් යනව කියල ෙපන්නුවත් යන්න තවත් පැය භාගයක් විතර යනවනෙ.
                  බැස යන ඉරවුනත් අවිරශ්මිය ඉවසන්න බැහ. දහඩිය නැහවෙනව ඒ අතරෙදි බස් ඒකට තරුණ ගැහැණු කෙනෙක් ගොඩවුනා. යාචක රැකියාව කරන ෙකනෙක් . පත්‍රිකා ගොඩක් ෙබදාගෙන ගියා.සුපුරුදු ෙදයක් .බස්ඒකෙ වාඩිවෙලා ඉන්න කාලය තුල කමිමැලිකම යන්න ඔය වගේ ෙදක තුනක් කියවන්න ලැබෙනව.කියවලම ඒවත් දැන් කටපාඩමි. ඊයෙ තිබුනෙ තාත්ත දාල ගිහින්  අමිමට අසනිපයි තව ෙමානවද තිබුන .හෙට බස් ගාස්තුවට ඉතිරිකර ගෙන තිබුන සල්ලිවලින් මමත් දුන්න. සමහර අය ෙනාරැසුනා බැල්මක් හෙලල නිකමි හිටිය .පස්සෙයි  මටතේරුනෙ ඒකත් වැරදි නැහ කියල.කතා කරන්නත් බැහ. නිශ්ශබිදවම සල්ලි ඒකතුකරගෙන ගියා.ඒයින් විනාඩි පහකට විතර පස්සෙ ඒවගෙම යාචක ගැහැණු කෙනෙක් අැවිත් කකුෙල අබාධයක් පෙන්නල සල්ලි ඉල්ලන්න ගත්ත. පස්සෙ අාව කිහිප දෙනෙක්ම දුන්න .මමත් දෙන්න ගියා නමි මට වෙන්නෙත් ෙහට කාගෙන් හරි ඉල්ල ගන්න.ඒ නිසා අහක බලාගෙන ඉන්න සිදුවුනා. ෙමි සිදුවිමි අතරෙම බස්ඒකත් ඉදිරියට අැදුන .රසවත් කෑමබිම සුවදක් මුසුවුනු සුළග නැහැයට දැනෙන් පටන් ගත්ත.කාහටත් දැනුන සුවද අර්ථවත් කලේ අපි ෙහාටල් කිහිපයක් පසුකරමින් සිටින බවයි .ඒනිසාම මමත් ඒපැත්ත බැලුව .පුදුමයට පත් කරමින් මා දුටුෙව පළමු කි යාචක තරුණිය පියා විය හැකි පුද්ගලයෙකුත් තවත් පිරිමි ළමයකුත් සමග හෝටලයෙන් ඒලියට ඒනඅයුරුයි.කෑම ෙපටිටි ෙදකකුත් අතින් අරගෙන සිනාමුසු මුහුණින් කතාබහ කරමින් යන අයුරු මට අදහා ගන්න බැරිව ගියා ගෙදරට පැමිණෙන තෙක් මා සිතින් තර්ක කලේ මෙි ෙදවල් ගැනයි.අැයි ඒ අයටත් ෙහාටලකින් කෑම වෙිලක් කන්න තහනමිද? අපි දෙන ෙද් සුවදවත් කියල අපි අදහන අාගමි කියනව ඒසේ නමි රැවටුනෙ කවුරුන්ද?අපි වගේ ෙවහෙස වි රැකියාවක් කරන වට වඩා මෙි ක්‍රමය හොද නැද්ද?තවමත් මම සිතමින් සිටිමි

4 comments:

buddithafernando said...

අප යමක් පරිත්යාග කලයුත්තෙ අපට යමක් බලාගෙන නෙමෙයි. අපේ පරිත්යාගයකින් ඔවුන්ගෙ එක වෙලක් පිරිමැහෙනවනම්, එක කොච්චර වටිනවද.

සුදර්ශන said...

ඔබ කුඩා වස්තු බීජයක් රැගෙන එයින් වඩා දුරට හිතන්න පාඨකයාව යොමු කරනවා. ඔබ ඇත්තටම දක්ෂයෙක් විය යුතුයි. දිගටම ලියන්න. ටයිපින් මිස්ටේක් හදා ගන්න. මේ ලින්ක් එක බලන්න.
http://sumudublog.blogspot.com/2010/02/7.html

සරත් ගුණතුංග said...

අභාවප්‍රාප්ත වූ මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා වරක් අමාරුවෙන් යාචකයෙක් වෙලා, පස්සෙ ඒ ගැන ලිපි පෙලක් ලිව්වා. යාචකයෙක් වෙන්න ලේසියෙන් බැහැයිලු. යාචක සංගම් තියෙනවලු. ඒවායෙ සාමාජිකත්වය නැතුව හිඟා කන්න ගියොත් ගුටි තමය් කන්න වෙන්නෙ. රත්නපාල මහත්මයට එහෙම් වෙලා යන්තම් බේරිලා ආවලු. ඊට පස්සෙ යාචක මුදලාලි කෙනෙකුගෙ මාර්ගයෙන් සංගමයකට බැඳිල තමයි නියම යාචකයෙක් වුනේ කියල කියල තියෙනව. ඔන්න ඔහොමයි යාචකයන්ගෙ කතාන්තරේ

said...

මන් නම් හිඟන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. එයලට කන්න බොන්න අරක්කු, ගංජා ගහන්න අපි සල්ලි දෙන්න ඕනේද. දැන් ඉන්නේ ගොඩක් වෘත්තීමය හිඟන්නෝ.