Translate

Tuesday, December 15, 2009

සිංහල භාෂාව අෙප් හදවතයි

මගේ බිලොග් ඒක ගැන යහලුවන්ටත් කියන්න ඔන කියල හිතුව.ඒත් ගොඩක් දෙනෙක් සිංහල පාවිචිචි කරන්නෙ නැහැනෙ.අපේ මවිභාෂාව ගැන හුගක් දෙනෙක්ට හැගිමක් නැහ.කියන හැමදෙනෙක්ම කිවවෙ සිංහල බලන්න බැහ කියල.ඉංග්‍රිසි අවශ්‍යයි. ඒත් අපගේ මවි රටෙදිවත් මවිභාෂාවට මුල්තැනක් දිය යුතුයි.තාක්ෂණය විෙද්ශ රටකින් ලැබුනත් පාවිචිචි කරන්ෙන අපි නමි හැකි සෑමතැනකදිම සිංහලයට මුල්තැන දිය යුතුයි.
පරිගණකයට සිංහල අැතුල් කිරිමට වෙෙහසෙන්නාවු සැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනව.අපගේ භාෂාව හදවත මෙන් රැකිය යුතුයි. අන්තර්ජාලය තුල සිංහල බසින් බොහෝ දේ රැස්වෙනවිට අපේ දරුවන් ඒවාට යොමුෙවයි.අන්තර්ජාලයේ අසභ්‍යදේවලින් දරුවන් බෙිරාගන්න දෙමවිපියන් දරණ උත්සාහයට පිටිවහලක් ෙවයි.පාසල් ළමයින්ට අවශ්‍ය පින්තුර හා ෙවනත් ෙතාරතුරු සොයා ගැනිමට සිංහල ෙවබි අඩවියක් නැති තරමි .සිංහල බිලොග්කරණයෙහි යෙදෙන උගත් ළමයින් ‍ෙමි ගැනත් සිතා බැලුවොත් හොදයි මම හිතනව.

3 comments:

Anonymous said...

ඇයි මෙ තියෙන්නේ සිංහල සෙවුම් යන්ත‍්ර

www.sasrutha.com

Xpress (SiS™ ) said...

මටනම් දැන් වෙනකොට සිංහල නැතුව බෑ.කොහොම උනත් දැන් දැන් වෙනකොට මටනම් දැනෙන විදිහට හොඩක් අය සිංහල යුනිකෝඩ් භාවිතා කරනවා.කොහොම හරි හැමෝටම සිංහල යුනිකෝඩ් බෙදන්න නම් ගේමක් දෙන්න වෙනවා.

වර්ඩ් වරිෆිකේශන් අස් කරනවනම් ලේසියි.

බිඟූ said...

http://blogs.sinhalabloggers.com/

kootu.org