Translate

Tuesday, December 15, 2009

සිංහල භාෂාව අෙප් හදවතයි

මගේ බිලොග් ඒක ගැන යහලුවන්ටත් කියන්න ඔන කියල හිතුව.ඒත් ගොඩක් දෙනෙක් සිංහල පාවිචිචි කරන්නෙ නැහැනෙ.අපේ මවිභාෂාව ගැන හුගක් දෙනෙක්ට හැගිමක් නැහ.කියන හැමදෙනෙක්ම කිවවෙ සිංහල බලන්න බැහ කියල.ඉංග්‍රිසි අවශ්‍යයි. ඒත් අපගේ මවි රටෙදිවත් මවිභාෂාවට මුල්තැනක් දිය යුතුයි.තාක්ෂණය විෙද්ශ රටකින් ලැබුනත් පාවිචිචි කරන්ෙන අපි නමි හැකි සෑමතැනකදිම සිංහලයට මුල්තැන දිය යුතුයි.
පරිගණකයට සිංහල අැතුල් කිරිමට වෙෙහසෙන්නාවු සැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනව.අපගේ භාෂාව හදවත මෙන් රැකිය යුතුයි. අන්තර්ජාලය තුල සිංහල බසින් බොහෝ දේ රැස්වෙනවිට අපේ දරුවන් ඒවාට යොමුෙවයි.අන්තර්ජාලයේ අසභ්‍යදේවලින් දරුවන් බෙිරාගන්න දෙමවිපියන් දරණ උත්සාහයට පිටිවහලක් ෙවයි.පාසල් ළමයින්ට අවශ්‍ය පින්තුර හා ෙවනත් ෙතාරතුරු සොයා ගැනිමට සිංහල ෙවබි අඩවියක් නැති තරමි .සිංහල බිලොග්කරණයෙහි යෙදෙන උගත් ළමයින් ‍ෙමි ගැනත් සිතා බැලුවොත් හොදයි මම හිතනව.

Thursday, December 10, 2009

අපුර්ව නිර්මාණ

මිනිසා විසින් විවිධ වු නිර්මාණයන් ඉදිරිපත් කරයි. ෙමම නිර්මාණ ස‍‍දහා මිනිස් බුද්ධිය ෙමන්ම තාක්ෂණයද උපයෝගි කර ගනියි.ඒෙහත් ස්වභාවධර්මය විසින් කරන්නාවු නිර්මාණ තුල අපුර්ත්වයක් අැතැයි මට සිෙත්.ඒ මන්ද කිසිවිෙටකත් මිනිසාට ඒය කල ෙනාහැකි නිසාය. හිස් ෙදකක් අැති වසුපැටවකුෙග් පින්තුරයක් අන්තර්ජාලය තුල දකින්නට හැක.ඒය දුටු විට කණගාටුවක් අැතිවුනා.ඒසතා ජිවත්වුවා නමි ........
මගේ ෙදෙවනි සටහනත් සමග අලුත් ෙදයක් අාරමිභ කිරිමට අදහස් කරනව.ෙගදරට ෙවලා කමිමැලිකමින් ඉන්න අයට ෙමය ප්‍රයෝජනවත් ෙවිවි කියල මම හිතනව.වැඩි මුදලක් වියදමි කරල ඉෙගන ගන්න ෙවන ෙදයක් .ඒ වගේම වැඩි මිළක් ෙගවල නිවසේ අලංකාරයට ෙයාදා ගන්නා ෙදයක්. කවුරුත් කැමති ෙවිවිෙන. ඒෙහනමි ඊලග ෙපා්ස්ටි ඒෙකන් පටන් ගන්නමි.

මගේ පළමු සටහන

මගේ පළමු සටහනයි. බිලෝග් එකක් පටන්ගැන්මෙ අදහස තිබුනත් එය ඉටුකරගත හැකි වුයේ අදයි. සිතේ අතිවු සතුට කියානිම කරන්නට බැහ.මෙි ගැන වැඩිපුරම දන්නෙත් නැහ.ඉදිරියේදි ඉගෙනගන්න ලැබෙයි කියල බලාපොරොත්තුවෙනව.සිංහල බිලොග්කියවිම මගේ පුරුද්දක් .එයින් ලබාගත් දැනුම නිසා මෙය කරගන්නට හැකිවුයේ.පළමු සටහන නිසා වැඩිපුර යමක් ලියන්න අදහසක් නැහ.සිංහල බිලොග් ලියන අය ලබාදෙන දැනුම හරිම වටිනව.ඒඅයට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නව. ඒ වගේම මාව උනන්දුකල නිරෝෂ ඔයාටත් ගොඩක් ස්තුතියි.